අමාත්‍ය මණ්ඩල හමුව
-
පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගු වෙයි?
කැබිනට් මාධ්‍ය ප්‍රකාශ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ලබන වසරේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙත දැනුම් දුන් බවයි.