අධි ආරක්‍ෂිත කලාප
-
යුද්ධයෙන් පසුත් නිදහස නොලත් කෝවිල්
උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය යුධමය වශයෙන් අවසන්ව වසර 15 ට වඩා ගතවී තිබේ. නමුත් උතුරේ ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන යාපනය දිස්ත්‍රික්කය පශ්චාත් යුධ සමයේ ගැටළු රැසකට මුහුණදී ඇති ප්‍රදේශයකි. මෙය උතුරටම පොදු ප්‍රශ්නයක් වුවද යාපනයේ ජනතාවට මෙම තත්වය ප්‍රභලව දැනෙමින් පවතී. උතුරේ ප්‍රධානම…