අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි
-
පාස්කු ප්රහාරයට යුක්තිය ඉටු කිරීමට පොරොන්දු වන ජාතික ජන බලවේගයේ ප්රතිඥාව හෙට කාදිනල් හිමිපාණන්ට
හෙට (18) උදෑසන 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයින්ගේ ප්රධානත්වයෙන් මෙම ප්රතිඥාව පිළිගැන්වීමට නියමිතව තිබෙනවා.