Jaliya Yatagama
-

විස්සයි විස්ස ලෝක කුසලානයේ දී බංගලියන්ගේ තැන ස්කොට්ලන්තයට
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂාගේ ප්රධානත්වයෙන් ඩුබායි හි පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
-

පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහ ලේකම්ගේ වැඩ තහනම්
ඒ අනුව ඊයේ (23) දින සිට ක්රියාත්මක වන පරිදි මෙම වැඩ තහනම ක්රියාත්මක වන බව වාර්තා වනවා.
-

රාජ්ය වෙසක් උත්සවය ගැන තීන්දුවක් ගනී
කෙසේ වෙතත් මැයි මස 1 වනදා විසා නැකත නොයෙදීමෙන් එම දිනය වෙසක් පොහොය ලෙස යොදා ගැනීම සුදුසු නොවන බව ත්රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළා.
-

BOI සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
මාධ්ය විසින් විමසීමකදී ඔහු සඳහන් කළේ මේ මස 31 වනදා දක්වා පමණක් තමන් ධූරයේ රැඳී සිටින බවයි.
-

ජනතාව තීරණය කළ පසු අපි ගෙදර යන්න සුදානම් – අග්රාමාත්යවරිය
ඉන්පසුව පාර්ලිමේන්තු විවාදයට එක්වීම සඳහා ඊයේ (23) පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළා.
-

මම දැන් දේශපාලනයේ නැහැ – හිටපු ජනපති රනිල්
කෙසේ වෙතත් මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්යවේදීන්ට ඉඩ ලබාදී නැහැ.
-

විදුලිබල මණ්ඩලය අහෝසි වීම කල් යයි?
පසුව විදුලිබල ප්රතිපත්තිය අමාත්ය මණ්ඩලය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවද බලශක්ති අමාත්යාංශයේ ලේකම්වරයා පැවසුවා.
-

මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහිමි නොකරන ලෙස ඉල්ලා කරූගෙන් ජනපතිට ලිපියක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඔහු අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන්.
-

අනූෂ පැල්පිට අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
එහිදී මුලික ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
-

චීනයෙන් ලංකාවට නවීන සුඛෝපභෝගී බස් රථ 100ක්
ඔහු සඳහන් කරන්නේ ඉන්ධන භාවිතය හේතුවෙන් විශාල පරිසර දූෂණය අවම කිරීම අරමුණින් මෙම තීරණය ගත් බවයි.
-

දිවයින පුරා රෝහල්වල අද උදෑසන 8 සිට වෛද්ය වර්ජනයක්
මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්රියාත්මක නොවන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.
-

අමෙරිකාව ලෝක සෞඛ්ය සංවිධානයෙන් ඉවත් වෙයි
එහිදී ඔහු සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් අමෙරිකාව ලබාදෙන අරමුදල් කප්පාදු කිරීමක් සිදුකරන බවයි.
-

සිංහ කොල්ලන්ගේ විශිෂ්ඨ දස්කම් හමුවේ එංගලන්තයට අමිහිරි පරාජයක්
එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93ක් රැස් කළා.
-

බංගලියන්ගේ තීන්දුව ICCයට දැනුම් දෙයි?
එරට ක්රිකට් ආයතනය මෙම තීන්දුව ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්රිකට් ක්රීඩකයින් සහ රජයේ ක්රීඩා උපදේශකවරයා අතර ඩකා නුවරදී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුවයි.
-

වෛද්යවරුන් පැය 48ක සංකේත වැඩවර්ජනයක් අරඹයි
මාතෘ සහ ළමා රෝහල් වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්රියාත්මක නොවන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.
-

රමේෂ් පතිරණ නැවතත් පොහොට්ටුව සමඟ එක්වෙයි
තවද ඒ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්ය වෘත්තිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත්වීම් ලබා තිබෙනවා.
-

නීතිපතිවරයා ඉවත් කිරීමේ ගැන කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරගෙන නැහැ
අමාත්යවරයා මේ බව සඳහන් කළේ වව්නියාව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින්.
-

මන්ත්රී විශ්රාම වැටුප් ඉවත් කිරීමේ පනතට එරෙහිව පෙත්සම් 4ක්
පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට එදින සිට දින 14ක් කාලයක් ලබාදී තිබුණා.
-

ට්රම්ප් යුරෝපයට එරෙහි තීරුබදු සැලසුම රිවර්ස් වෙයි
ඒ අනුව අදාළ නව තීරු බදු සැලැස්ම ක්රියාත්මක නොවන බවද සිය Truth පණිවිඩයෙන් ඔහු පෙන්වා දෙනවා.
-

යම්කිසි මොහොතක ආණ්ඩුව දරුණුම ලෙස පහර දෙනවා – ඒවා ඒවා නීත්යානුකූල ෂොට්ද ෆවුල් ෂොට්ද අපට අදාළ නෑ
ඔහු මේ බව සඳහන් කළේ “ලෙනින් කියවමු” මැයෙන් ඊයේ (21) කොළඹ මහවැලි කේන්ද්රයේදී පැවති සම්මන්ත්රණයක් අමතමින්.
-

මුල්ය අරමුදලේ නියෝජිත පිරිස අද දිවයිනට
තවද ජාත්යන්තර මුල්ය අරමුදල විසින් ශ්රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5 වන සමාලෝචනය මේ වන විට අවසන් කර තිබෙනවා.
-

බංග්ලාදේශය වෙනුවට ස්කොට්ලන්තයට ලෝක කුසලාන වරම්?
ICC මෙම තීරණය මේ වන විට බංග්ලාදේශ රජයට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
-

ලංකාවේ ආර්ථිකය ප්රකෘතිමත් කරන්න අඛණ්ඩව සහාය දෙනවා – IMF
මෙම හමුව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවැත්වුණා.
-

එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්රී ලංකා සංචිතය නම් කරයි
දෙරට අතර එක්දින තරඟාවලිය පෙබරවාරි 22, 24 හා 27 දිනවල පැවැත්වෙන අතර එම සියලු තරඟ ආර් ප්රේමදාස ක්රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
-

වාර්තා පිට වාර්තා තියෙන රන් මිල
ලෝක වෙළෙඳපොලේ රත්රං මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.
-

ඩොනල්ඩ් ට්රම්ප්ගේ ගුවන් ගමනට බාධා
අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපති ට්රම්ප් වෙනත් ගුවන් යානයක් භාවිතා කරමින් ස්විට්සර්ලන්තය බලා පිටත්ව වීමට නියමිත බවයි.
-

මහපාරේ බයික්වලින් රේස් පදින අයට වැඩ වරදින ලකුණු
ඒ අනුව සියලුම පොලිස් ස්ථාන වෙත එම යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කර තිබෙනවා.
-

අග්රාමාත්යවරිය ස්විස්ටර්ලන්තයේ දී ABD සභාපති හමුවෙයි
ජාත්යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Síkela මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවති ද්විපාර්ශ්වික හමුවකදී මෙම සහතිකය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
-

නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට හානි කරන්න එපා – නීතිඥ සංගමය
ඊට ඔවුන් වික්ටර් අයිවන්ට එරිදව සරත් එන් සිල්වා නඩු තීන්දුව ද උපුටා දක්වා තිබෙනවා.
-

මහින්දානන්දගේ සහ නලින් ප්රනාන්දුගේ අභියාචනා ගැන අධිකරණය ගත් තීන්දුව
එම දඬුවමට එරෙහිව ඔවුන් අභියාචනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
-

රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නැහැ – අමාත්ය බිමල් රත්නායක
රන්වල මහතා කථානායක ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ නියමිත කාලය තුළ සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ නිසා බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
-

රජයේ සේවකයින්ගේ විශ්රාම වැටුප් හිමිකමට සංශෝධනයක්
2016 ජනවාරි 01 දින සිට රාජ්ය සේවයට බඳවාගත් සියලු රාජ්ය නිලධාරින්ගේ විශ්රාම වැටුප් හිමිකම් පිළිබඳව රජය විසින් නව තීරණයක් ගෙන තිබූ බව සඳහන්.
-

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්යාපෘතියට කැබිනට් අනුමැතිය
මෙම ව්යාපෘතිය හරහා කොළඹ හොරණ මාර්ගයේ ගමන් කාලය සහ රථවාහන තදබදය සැලකිය යුතු ලෙස අඩුවනු ඇති.
-

අග්රාමාත්යවරියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්න ආණ්ඩු පක්ෂයෙන් දින 2ක්
අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා විපක්ෂය සුදානම් නොමැති නම් අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳව කල් තැබීමේ විවාදයක් ලබන බ්රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ පැවැත්වීමට හැකි බවයි.
-

-

ග්රීන්ලන්තයේ රකින යුරෝපා රටවලට ට්රම්ප්ගෙන් නැවත අනතුරු ඇගවීමක්
ඩෙන්මාර්ක් විදේශ අමාත්යවරයා පවසන්නේ යුරෝපීය මිත්ර රටවල් ග්රීන්ලන්තයේ ස්වෛරීභාවය වෙනුවෙන් එක්ව සිටින බවයි.
-

රුපියල් මිලියන 283ක මුදල සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
වයස අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
-

ලංකාවට ආපු එංගලන්ත ක්රිකට් කණ්ඩායමට විශේෂ ඇඳිරි නීතියක්
මේ අනුව ක්රීඩකයින් සෑම දිනකම මධ්යම රාත්රී 12 වන විට නැවත සිය හෝටලය වෙත පැමිණිය යුතු වනවා.
-

බංග්ලාදේශය ඉන්දියාවට යන්නේ නැත්නම් ලෝක කුසලානයෙන් ඉවතට?
ඒ අනුව තව දින දෙකක් ඇතුළත බංග්ලාදේශය සිය තීරණය ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයට දැනුම් දිය යුතු වනවා.
-

සර්වඥ ධාතූන් වහන්සේ ප්රදර්ශනය පිළිබඳව ජනපති ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
මෙම ධාතුන් වහන්සේලා ප්රදර්ශනය ලබන 4 වනදා සිට 11 වනදා පැවැත්වීමට දැනට සැලසුම් කර ඇති බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.






































