අතුරුදහන්වූවන්
-
අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටුවන්නේ කවදාද?
රොබින්සන් කෲසෝ මෙන් කිසිවෙකු නොමැති දූපතක තනිව ජීවත්වීමට අපට නොහැක. දුකේදීත් සැපේදීත් අප අසල රැඳෙන්නේ අපේ සමීපතමයන්ය. මෙකී බැඳීම නිසා ඔවුන්ගේ වියෝවීම් අප සිත් කම්පනය කරයි. එය මිනිසාට පමණක් නොව සමස්ත ජීවී සත්ත්වයාටම පොදු වූ ධර්මතාවයකි. බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ ගැටළුව ජාති, ආගම්, කුල ,පාට, පක්ෂ බේද ඉක්මවන සංවේදී ගැටලුවක් වන්නේ එබැවිනි. තම සමීපතමයාට සිදුවූයේ කුමක්දැයි…