කෝප් කමිටුව
-
කෝප් කමිටුවෙන් තවත් තිදෙනෙක් ඉවත් වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයින් තිදෙනෙක් අද (20) ඉල්ලා අස්වී තිබෙනවා.
-
කෝප් කමිටුවෙන් තවත් සාමාජිකයින් පිරිසක් ඉල්ලා අස්වෙයි
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් අද (19) වන විට මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ඉල්ලා අස්වී තිබෙනවා.