උතුර
-
එකතැන පල් වෙන උතුරේ අතුරුදන් වූවන්ගේ යුක්තිය
ඉකුත් යුධ සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින බොහෝ පිරිසකට ඉතිරිවූයේ තම ජීවිතය පමණකි. ඇතැමුන්ට තමන් හරි හම්බ කල සේසතම අහිමි විය. තවත් පිරිසකට තම ශරීර අවයව සදාකල් අබධිතයින් වන්නට විය. තවත් සමහරුන්ට සිය අදරනියයන් අහිමි විය. එමෙන්ම තවත් දහස් ගණනක් තම…
-
උතුරු ධීවරයින්ට විනකරන චීන්නු
උතුරු මුහුද සීමාව කියන්නේ මෙරට මත්ස්‍ය කර්මාන්තයට සෘජුවම දායක වන මුහුදු තීරයක්. උතුරු පළාතේ වුනියාව දිස්ත්‍රික්කය හැරෙන්න මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිය දිස්ත්‍රීක්කයන් කේන්ද්‍ර කරගනිමින් උතුරු මුහුදු සීමාව පිහිටා ඇත. උතුරේ මත්ස්‍ය කර්මාන්තයට එදා සිටම බාධාවක් එල්ල වූවේ ඉන්දු ධීවරයන්ගේ ආගමනයෙනි. වසර ගණනවක් පුරවට සිදුවන ඉන්දු ධීවරයින්ගේ තාඩන පීඩන බොහෝ දෙනෙකු දන්නා කරුණක් වුවද නොදන්නා…
-
සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා
උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය වන ශාකයක් ලෙස හඳුනාගත හැකියි. මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර (Food for Peace)” නම් වූ වැඩසටහනක් පෙරදැරි කර ගනිමින් ඇමරිකාව ලබා දුන් ධාන්‍ය සමඟ…
-
වැඩියෙන් වෙරි වෙන බෝතල් රා
මෙරට මත්පැන් අදායමට සෘජුවම දායකත්වයක් දරන පලාත්වලින් ප්රමුඛත්වයක් ගෙන ඇත්තේ උතුරු පලාතය. දැන් දැන් මත්පැන් මිල ගණන් ඉහල යන්න යන්න මත් පැන් පානය අඩුවීම කෙසේ වුවද මේ මත්පැන් බීව උදවිය විකල්ප මත් වීමේ ඇබ්බැහී වීම්වලට නැඹුරු වීම දිනේන් දින වැඩි වී ඇති බවනම්නොරහසකි. මිල අධිකව මත්පැන් වලින් වෙන මදන ගතියම අඩු මුදලකින්ද සිදු වීම නිසා…
-
ඇයට අහිමි යුක්තිය
වසර 15කට පෙර අවසන් කල “මානුෂිය මෙහෙයුම ” වෙනුවෙන් තවමත් සව්දිය පුරන මොහොතක තවමත් යුද්ධයේ උපරිම දඩුවම විදිමින් සිටින පිරිසක් පිලිබදවයි මේ විමසුම . අප රට ගත් විට උතුරු නැගෙනහිර යනු යුද්දය දරුණු ලෙසින් පැවති පළාත් දෙකකි. එයින්ද උතුර යනු අවසන් යුද්දය දක්වාම පැවති ප්‍රදේශයක් බැවින් එහි විවිධ වූ අත්දැකීම් ගොන්නක් එහි ජනතවට විඳීමට සිදු…
-
ඉන්දු ලංකා ධීවර ගැටුම මසුන් වෙනුවෙන්ම ද ?
ඉන්දියන් සාගරයෙන් වට වී ඇති ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත වෙනුවෙන් දෙරටේ ධීවරයින් අතර ඇතිව තිබෙන මේ විරසක නිසාවෙන් අදවන විට එය දෙරටේ මිත්‍රත්වයටද බලපෑම් එල්ල වී ඇත. උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත ලබා ගැනීමට තරම් වූ පහසුකම් උතුරේ ධීවරයින්ට නොමැතිකම නිසාම මත්ස්‍ය සම්පත එදා සිටම ඉන්දීය ධීවරයන් විසින් බලහත්කාරයෙන් හෝ ලබා ගැනීම සිදුවන්නකි. මේ නිසාම…
-
උතුරේ ලෝන් බිල්ලෝ
ගෙවී ගිය වසර තුනක කාලය තුලදී උතුරු නැගෙනහිර සිදු වූ සියදිවි හානි කරගැනීම් 62 ක් වෙද්දි ඉන් 54 දෙනෙකුම කාන්තාවන් බවට උතුරු නැගෙනහිර කාන්තා එකමුතුව විසින් පෙන්වා දෙයි. සියදිවි හානිකරගැනීම් කුමනාකාරයෙන් සිදුවුවද එහි සැඟවුනු හේතූන් පිළිබඳව ගවේෂණය කිරීමේදී 90% කට වැඩි ප්‍රමාණයක් අනාවරනය වී ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාව මුලාවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගන් ලබා දුන්…
-
තම භුමිය තමන්ටම තෑග්ගක් වුනු මිනිස්සු
ඉකුත් 2009 වසර වන තෙක් මෙරට පැවැති සිවිල් යුද්ධය පිළිබද ඔබ අප කවුරුත් දන්නා කරුණක් එම යුද්ධය 2009 වසරේ අවසන් වීමත් සමග පශ්චාත් යුධ සමයේ විවිධ ගැටළු වලට ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට සිදු වුනා. ඒ අතරින් බිම්බෝම්ම ගැටලුව හා ඉඩම් ගැටලුවට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්, මෙහිදී ඉඩම් ගැටලුව කියන්නේ ආරක්ෂක කටයුතු හා යුධමය කටයුතු වලට…
-
බය නොවී ඇවිදින්න – 2028 බිම්බෝම්බ වලින් නිදහස් උතුරක්
1970 ගණන්වල කාම්බෝජියානුවන් මිලියන 1.7ක් පමණ ඝාතනය කිරීමට වගකිව යුතු කම්බෝජියානු නායක පොල්පොට් , “බිම්බෝම්බ යනු පරිපූර්ණ සොල්දාදුවන්ය. ඔවුන් කිසිදා නිදා නොගනිති. ඔවුන් අසීමිත ඉවසීමෙන් බලා සිටිති” යනුවෙන් වරක් පවසා ඇතැයි කියවේ . එම නිසා මෙම සටහන ගෙන එනුයේ තවමත් අවදානමක් ඇති ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් බිම්බෝම්බ ඉවත් කිරීමට ගෝලීය අවදානය යොමු කිරීමට අප්‍රේල් 4…