අනුර කුමාර දිසානායක
-
රාජ්‍ය සේවයේ වැටුප් වැඩිම නව රජයේ අලුත් අයවැයෙන්ම ලබා දෙනවා – ජනපති
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.
-
පෙරටුගාමීන්ගේ පක්ෂයෙන් ජනපති අනුරට ලිපියක්
පිටු 13කින් සමන්විත එම ලිපියේ මාතෘකාව ලෙස සඳහන්ව ඇත්තේ “ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම” යනුවෙනි.
-
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරුයි – ජනපති යුරෝපා සංගමයේ නියෝජිතයින්ට දැනුම් දෙයි
එහිදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇති බවයි.
-
වංචනිකයන්ට දූෂිතයින්ට දඬුවම්දීම නාටකයක් නෙමෙයි – ජනාධිපති
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති මැතිවරණ රැළිය අමතමින්.
-
අයවැයෙන් පඩි වැඩි කිරීමට ජනපති අනුරගේ අවධානය
ජාතික ජන බලවේගය මහ මැතිවරණය වෙනුවෙන් තංගල්ලේදී සංවිධානය කළ පළමු මහ මැතිවරණ රැළියට ඊයේ (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
-
ජනපති සහ IMF නියෝජිතයින් හමුවෙයි – බදු ගැනත් අවධානය යොමු වෙයි
මෙහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයට ලක්ව ඇති බව සඳහන්.
-
පුරවැසියන්ට ලෝකයේ ආඩම්බරයෙන් ජීවත් විය හැකි පරිසරයක් අප උදා උදාකරනවා – ජනපති අනුර
අද (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
-
රට ඉදිරියට යාමට ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකටයි – අභිනව ජනපති අනුර කියයි
ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ අද (22) රාත්‍රියේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
-
කුඩුකාරයන්ට ණයත් නෑ භයත් නෑ – අනුර කුමාර දිසානායක
අරලගංවිල පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
-
අනුර රනිල්ට විවාදයකට ආරාධනාවක් කරයි
මේ සම්බන්ධව සංවාදයක් පැවැත්වීමට තමන් යෝජනා කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.
-
රනිල් ඔයා දැන් පරක්කු වැඩියි – අනුර කුමාර දිසානායක
ඇල්පිටියේ දී රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
-
පරණ දේශපාලනය වෙනුවට අලුත් දේශපාලනයක් හදමු – අනුර කුමාර දිසානායක
ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.
-
සාරවත් රටේ හෙනය තමයි පාලකයෝ – අනුර කුමාර දිසානායක
ඒ මහතා මේ බව සඳහන් කළේ මාලඹේ ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින්.
-
කළු කතාව අයින් කරලා සුද්ද කරලා දෙන්නම් – අනුර කුමාර දිසානායක
වර්ථමානය වන විට විසිරී ඇති බලශක්ති ක්ෂේත්රය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ එක් අමාත්‍යාංශයක් තුළට ගෙන එන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන ජාතික ජන බලවේගයේ විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා. මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, “අපි ජනන සැලැස්මක් සකස්…
-
අනුරගේ චෝදනාවට හරීන්ගෙන් පිළිතුරු
පදනම් විරහිතව අවඥා සහගතව සිදුකරන ලද චෝදනා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු මෙම ලිපියේ දක්වා තිබෙනවා.
-
යළිත් වරක් වරදින්නේ නැති ආණ්ඩුවක් හදමු
විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත් වුවන් තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.
-
අනුර ලන්ඩනයට
ඒ අනුව ජුනි 15 වනදා ප්‍රධාන ජන හමුවක් මෙරට වේලාවෙන් පස්වරු 2ට ලන්ඩන් ක්‍රිස්ටර් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වෙනු ඇති.
-
සජිත් සහ අනුරගේ විවාදයට දින නියම වෙයි
පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දුන් දිනවලින් විවාදය සඳහා ජුනි 6 වනදා අනුර දිසානායක මහතා භාරගත් බවයි.
-
අනුරගෙන් සජිත්ට අවසාන නිවේදනයක්
ඔහු කියා සිටින්නේ මීට පෙර මෙම විවාදය සඳහා මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනයක් ලබාදුන් නමුත් ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවයි.
-
මැයි රැලිවල කියපු කතා
මෙවර කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධානය මැයි දින පෙළපාලි රැස්වීම් ඊයේ (01) දින සංවිධානය කර තිබුණා.
-
මැයි 20ට කලින් ඕනෑම දවසක විවාදයට සුදානම් – අනුර
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළියට එක්වෙමින්.
-
අනුර සමඟ විවාදයට මම සුදානම් – සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහන යටතේ වීරකැටිය ඕකන්දයාය විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින්.
-
අනුර කැනඩාවේ සංචාරයක
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20) සවස කැනඩාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
-
රටවල් 06 රාජ්‍යතාන්ත්‍රිකයන් අනුරව හමුවෙයි
රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (06) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සාකච්ඡා සඳහා පලස්තීන, බංග්ලාදේශ, තුර්කි, ඉන්දුනීසියාව, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා. මෙහිදී ජාතික ජන බලවේගයේ…