Loading...

,

මොණරාගලින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි

2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයන් සහ පෙර පාර්ලිමේන්තුව තුළ සිටි මන්ත්‍රීවරුන්ගේ මේ ලිපිය තුළ අන්තර්ගතයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තුලින් තේරී පත් වී පාර්ලිමේන්තු ආසනයක් හිමිවන්නා යනු ජනතා නියෝජිතයෙකි. එ නිසාම ඔවුන් සම්බන්ධයෙන් යම් අධ්‍යනයක් තිබීම වැදගත් කරුණකි. අලුතින් අපේක්ශකයන් ලෙස ඉදිරිපත් වන්නන් සම්බන්ධයෙන් විශාල හදුනාගැනීමක් නොමැති නමුත් මේ වනවිටත් පාර්ලිමේන්තුව තුල ජනතා නියෝජනයක් දැරූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් යම් හදුනාගැනීමක් තිබීම මෙවර මැතිවරණයේදී වැදහත් විය හැකිය.

මෙවර පාර්ලිමේන්තුව තුළ ආසන 6ක් මොණරාගල දිස්ත්‍රික්කයට හිමිවේ. ඒ වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් පහත පරිදි වේ.

ජාතික ජන බලවේගය
ආර්. එම් ජයවර්ධන
ඒ. ඒ. අජිත් ශාන්ත
රුවන් විජේවීර ගුණවර්ධන
ටී. ඇම්. ආරියරත්න
එච්. එම්. සරත් කුමාර
ඩබ්ලිව්. නිහාල්
එම්. ඒ. සී. එස්. චතුරි ගංගානි
එච්. ඒ. චන්දන චන්දි කුමාර

දැන් බලමු කවුද මීට පෙර මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ කවුද කියල.

මොණරාගල දිස්ත්‍රික් අපේක්ශකයන් සම්බන්ධයෙන් සිදුකල සම්පූර්ණ වැඩසටහන පහතින්..


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *