Loading...

ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?


මෙවර ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 9ක්. අපි බලමු ඒ ආසන 9 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා.

ජාතික ජන බලවේගය
නාලිගම හේවගේ අසේල නලින් ද ලාල්
රත්න ගමගේ
නිශාන්ත පෙරේරා
සරුක්කාලි අනූෂා නිමාලි
මොහොමඩ් බසීර් සිනතුරු රහුමාන්
පිලානෙ ගරාදියේ ගොඩකන්දගේ යසස්වින්
උඩුමලගල ගමගේ තිලංක රුක්මාල්
කෝදාගොඩ හේවගේ පාලිත ප්‍රසන්න ප්‍රනාන්දු
මහිල් රංගජීව මුණසිංහ
ගම්මන ලියනගේ හසාරා නයනතාරා පේමතිලක
තොටගමුව කංකානම්ගේ ජයසුන්දර
නිශාන්ත සමරවීර

සමගි ජන බලවේගය
ගයන්ත කරුණාතිලක
චන්දිම වීරක්කොඩි
බන්දුලලාල් බණ්ඩාරහොඩ
බෝපගොඩ හෙට්ටිආරච්චිගේ විජේපාල
ඉහළ මැදගම ගමගේ පියසේන
අබේවික්‍රම ආනන්ද ජයන්ත
ජයන්ත ජයවීර
ගීතක කමල් ජයන්ත සොයිසා
එදිරිමුණි නදීෂ් රංගන ද සිල්වා
මොහොමඩ් නාසිම් හුසෙයින් කියාස්
හර්ෂණී සිරිමාන්න
චොරන්ජන් සත්‍යජිත් ජයසුන්දර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
රමේෂ් චමින්ද බෙන්තොට පතිරණ
මලිගස්පේකෝරලගේ නලින් මනූෂ නානායක්කාර
මොහොමඩ් ෆාරුක් මොහොමඩ් රිනාත්
ලසන්ත විජිත කුමාර විජේනායක
අධිකාරම් බටුවත්ත ගමගේ අනුර
පිටුවල කංකානම්ගේ දොන් සරත් කුමාර අල්විස්
වෙහෙරවත්ත කංකානම්ලාගේ සරත් කුමාර පෙරේරා
නුවන් තරංග සොමරත්න
නෙවිල් ප්‍රියතිලක ඉහළවිතාන
රන්මුණි අජිත් අසේල ද සොයිසා
චරිත් ජයරත්න
කාරියවසම් මාජුවාන ගමගේ ලීලානන්ද ඩයස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
ඉදුරු දොඩන්ගොඩ
විතානාච්චි දොන් චමලි පත්මලාල්
සමන් ද සිල්වා
ඉරංග දිල්ෂාන් විදානගමගේ
කිඹියගේ පුෂ්පලාල් කුමාරසිංහ
තිසර ධනුෂ්ක ගුණසිංහ
දුල්ෂාන් පද්මසිරි
ආරියවංශ සම්මු
නිමල් බන්දු සුබසිංහ පතිරණගේ
ගමගේ චානක සම්පත් මාදුගොඩ
ප්‍රීති සුසිල් වෙදගේ

සර්වජන බලය
ජගත් පුෂ්පකුමාර
හෙට්ටි හන්දි චලන
රාජපක්ෂගේ චමත් මධුසංක රාජපක්ෂ
හසුලා තුෂාරි ගන්ගේ
තුසිත තිලංක ජයසිංහ
දැඩිමුණි චරිදු අනුරාධ කුමාරසිරි
පරහගතොට පතිරගේ නමිත් තනුජ
කන්දයියා මුණියන්ඩි
කෝදාගොඩ දෙලපලගේ තනුෂ්ක අසංක
අඩුමලගල ගමගේ සමන් කුමාර
මල්ලවආරච්චි නිසල් අයේෂ
චන්ද්‍රලාල් අබේගුණවර්ධන

ගාල්ල නියෝජනය කරමින් ගියවර පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගෙන සිටි මන්ත්‍රීවරුන්ගේ වතගොත පහතින් දැක්වේ.

ගාල්ල අපේක්ෂකයන් ගැන කතා කළ පොඩ්කාස්ට් එක පහතින්..

සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *